tag:blogger.com,1999:blog-7984663477566841167.post8088571341623978917..comments2022-03-24T13:15:43.132-07:00Comments on Sandeshaya: ලොවම පිළිකුල් කරන මුස්ලිම් අන්තවාදය මියන්මාර බොදු රාජධානියත් වැනසීමට සූදානම්. එදා ඇෆ්ගනිස්ථානය... අද මියන්මාරය... හෙට ? sandeshayahttp://www.blogger.com/profile/00005499852521598051noreply@blogger.comBlogger1125tag:blogger.com,1999:blog-7984663477566841167.post-46336656328398870652013-11-22T01:04:19.595-08:002013-11-22T01:04:19.595-08:00අනුන්ගේ බිම් කඩක වුව ද තමන් ජීවත්වන භූමියේ ආධිපත්...අනුන්ගේ බිම් කඩක වුව ද තමන් ජීවත්වන භූමියේ ආධිපත්‍යය පැතිරවීමට උත්සහා දැරීමත්, ඉස්ලාමය අදහන්නන්ට සාපේක්ෂව අනිකුත් ආගමිකයන් සුළුතරයක් වූ කල සුළුතරයට එරෙහිව භීිතිය හා ප්රචන්ඩත්වය පැතිරවිමත් ඉස්ලාමයේ සාමාන්‍ය සවරූපයයි. ඒ සදහා ඉස්ලාම් භක්තිකයන්ට බලය පවරා ඇත්තේ ඉස්ලාමයේ න්‍යාය පුස්තකය වන ශු: කුර්ආනයයි. එහි ඇති අන්තවාදී දේව නියෝග අකුරටම පිළිපදිමින් පෙරදිග සියළුම බෞද්ධ රාජධානි ග්‍රහණයට ගෙන ඔවුන් සිදු කළ සාහසික බෞද්ධ සංහාරයත් එහිදී ඔවුන්ගේ ඓතිහාසික හැසිරීමත් හොදින් නිරීක්ෂණය කිරීමේ දී ඒ බව හොදින්ම පැහැදිළි කරගත හැකිය. මියන්මාරයේ රාකින් ප්‍රාන්තයේ මෙම සිදුවීම එයින් මදක් වෙනස් වුව ද දකුණු තායිලන්තයේත්, බංග්ලාදේශයේදීත් සුළුතරය වී ඇති බෞද්ධ ප්‍රජාව මත මිලේච්ඡු අන්තවාදී ආගමික ප්රචන්ඩත්වය මුදා හරිමින් වර්ථමානයේ සිදු වන්නේ එම ඓතිහාසික සංසිද්ධියමය. අද මියන්මාරයට, බංග්ලාදේශයට අත් වී ඇති කණගාටුදායක ඉරණමට අපටත් මුහුණ දීමට සිදුවන දිනය වැඩි ඈතක නොවේsandeshayahttps://www.blogger.com/profile/00005499852521598051noreply@blogger.com