Breaking News

Monday, November 11, 2013

බංග්ලාදේශයේ බොදු සිද්ධස්ථානයකට යළිත් ප්‍රහාරයක්. වත්මන් බංගලිදේශය යළි යළිත් සපථ කරන්නේ සිංහල බෞද්ධ දේශයේ අනාගත ඉරණමද?



අන්තවාදී සාහසිකයින් පිරිසක් විසින් 20.04.2013 දින බංග්ලාදේශයේ චිතගොන් ප්‍රාන්තයේ බොල්ඛාලි ප්‍රදේශයේ පිහිටි ශාක්‍යමුනි විහාරස්ථානයට කඩා වැදී එහි බුදුපිලිම වහන්සේලා ගිනිබත්කරමින් සියලු වටිනා දැ කොල්ලකා ඇති බව විදේශ පුවත් සේවා වාර්තා කර තිබේ. 1971 බංග්ලාදේශය ස්ලාමීය ජනරජයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව අඛන්ඩවම ක්‍රියාත්මක වූ සාහසික බෞද්ධ මර්ධනය රාජ්‍ය අනුග්‍රහය යටතේම සිදු වන්නට විය. සුළුතරයක් වූ බංගලිදේශ බෞද්ධයන්ට එරෙහිව මුස්ලිම් අන්වාදීන් විසින් නිරන්තරයෙන් සිදුකරන සාහසික තාඩන පීඩන වල උච්ඡතම සිද්ධියක් වාර්තා වූයේ පසුගිය සැප්තැම්බරයේදීයි. බෞද්ධයෙකු විසින් ඉස්ලාම් දහමට අපහාස කළේ යැයි කියන සිදුවීමක් (එම සිද්ධියද අන්තවාදීන් විසින් බෞද්ධයන්ට පහර දීමට හේතුවක් ලෙස යොදා ගැනීමට නිර්මාණය කරන ලද සිදුවීමක් බව පසුව තහවුරු විය) මුල් කරගනිමින් චිතගොන් කදුකරයේ පිහිටි ඉපැරණි බෞද්ධ විහාර 18ක් ගිනි තබා විනාශ කළ අන්තවාදීන් කොක්ස් බසාර් ප්‍රදේශයේ බෞද්ධ ගම්වලට වැදී දහස් ගණනින් බෞද්ධයන් පළවාහරින ලදි. පෙරේදා සිදුවූ පහරදීමද එම සාහසික සිද්ධි දාමයේම කොටසක් බව වාර්ථා වේ. මේ අතර පසුගිය දින තුනක පමන කාලයේ සිට බෞද්ධ විහාරස්ථාන කිහිපයක්ම කොල්ලකා ගිනිබත් කිරීමට මොවුන් කටයුතු කොට ඇතත් මේ වන තෙක් බංගලිදේශ ඉස්ලාමීය රජය ඒ සම්බන්ධයෙන් කිසිදු පියවරක් ගෙන නොමැත.




http://www.thedailystar.net/beta2/news/2-buddhist-temples-attacked/

මීට සියවසකට පමණ පෙර බංග්ලාදේශය හෙවත් බෙංගාලය ශ්‍රී ලංකා‍ව
මෙන්ම බෞද්ධ රාජධානියකි. එහෙත් අද බංගිලිදේශ ජනගහනයෙන් 95%ක්ම මුස්ලිම් ජාතිකයන් වන අතර ඉතිරිව ඇත්තේ අට ලක්ෂයකටත් අඩු ථෙරවාද බෞද්ධයින් සුළුතරයකි. ඔවුන්ද බංග්ලාදේශයේ චිතගොන් කදුකර ප්‍රාන්තයට සීමා වී සිටින අතර බහුතරය වූ මුස්ලිම් අන්තවාදයේ කෲර හස්තයට යටත්ව සියලු සමාජ අයිතීන් පැහැරගන්නා ලද දුක්ඛිත ජීවිත ගත කරන අසරණ ජන කොට්ටාශයක් වී තිබේ. මුලු මහත් බංග්ලාදේශය පුරා සුළුතරයක් වූ බෞද්ධයන් වෙනුවෙන් පිහිටවන්නට කිසිවෙකුත් නැත. පැමිණිල්ලක් බාරගන්නට කිසිවෙකුත් නැත. ඔවුන්ට පිහිටවන්නට කිසිවෙකුත් නැත. කිසිදු අධිකරණයක්, කිසිදු පොලීසියක්, කිසිදු යුධ හමුදා අනුඛන්ඩයක් නොමැත. යාබද ඉන්දියාවේ හා ජාත්‍යන්තරයේ බලපෑම නොතිබුනේ නම් මේ වනවිටත් බංග්ලාදේශය 100%ක්ම ඉස්ලාමයට යටත් වූ දේශයක් වනවා නොඅනුමානය. මේ නිවස ඉත්තෑවකු විසින් බලෙන් ඩැහැගනු ලැබූ අසරණ කබල්ලෑවකුගේ වත්මන් ඛේදාන්තයයි.

සිංහලුනි ඒ කෛරාටික ඉත්තෑවා සිංහල බෞද්ධ භුමියටත් රිංගාගෙන දිනෙන් දිනම සිංහල බෞද්ධයාගේ ලේ උරුම භූමිය ඩැහැගන්නා බව ඔබලාට තවම වැටහුනේ නැද්ද? මේ වන විට මුලු දිවයිනේම ව්‍යාපාරික අධිපත්‍යයයෙන් වැඩි ප්‍රමාණයක් ඔවුන් ඩැහැගෙන හමාරය. වර්ථමාන සිංහල ජනගහන 61% කට පහත බසිද්දී මුස්ලිම් ජනගහන වර්ධන වේගය සිංහලයාගේ මෙන් දස ගුණයකටත් වඩා ඉහල නැග තිබේ. තව දශක කිහිපයකින් සිංහල බෞද්ධයා උපන් බිමේම සුළුතරයක් වීමේ අවදානම අප ඉදිරිපිටය. එදාට ඔබෙත් මගෙත් දරු පැටියාට අත්වන්නේ අද බංගලාදේශයේ අසරණ බෞද්ධයින්ට අත් වී ඇති කණගාටුදායක ඉරණමම නොවේද? අද ලංකාවේ මුස්ලිමුන් තරමක් නිහඩව සිටින්නේ තවමත් ඔවුන් මේ බිමේ සුලුතරය නිසාය. ඔවුන් මේ බිමේ බහුතරය වූ දාට අද බංග්ලාදේශයේ, දකුණු තායිලන්තයේ, නයිජීරියාවේ, මියන්මාරයේ මුස්ලිමුනුත් අතර වැඩි වෙනසක් නොවනු ඇත. මක් නිසාද යත් ඔවුන් අදහන්නේත් එකම දෙවියා වන බැවිනි. එකම කුරානය වන බැවිනි.

එකී කුරානය මුස්ලිමෙකු වෙනත් ආගමිකයෙක් සම්බන්ධයෙන් කටයුතු කළ යුත්තේ කෙසේදැයි උපදෙස් දී ඇත්තේ මෙසේයි.

කුරානය: 8.12. අවිස්වාශ කරන්නවුන් ගේ හදවතට ත්රෙස්තය ඇතුලු කරන්නෙමි. එ‍හෙයින් ඔවුන්ගේ ඇඟිලි තුඩු හා ‍බෙලි කපා දමන්න. http://quran.com/8/12

කුරානය 9.5. තහනම් මාසය (උපවාස මාසය) පසුවුනු විට, අ‍දේවවාදීන් දුටු තැන මරන්න. සියලු උපක්රලම යොදා ඔවුන් කොටු කරන්න, ඔවුන් ගැවෙ‍සෙන තැන්වල සැංඟි සිටින්න, ඔවුන් සිරභාරයට ගන්න. http://quran.com/9/5

කුරානය: 3:151. අප විස්වාශ නොකරන්නවුන් ගේ හදවතට ත්රවස්තය ඇතුලු කරන්නෙමු. අල්ලා ‍දෙවියන් තහනම් කළාවු දේ, එනම්, ඔවුන් අල්ලා ‍දෙවියන් සමඟ තවත් දේ සම කළාහුය. ඔවුන් ගේ වාසස්ථානය ගින්න වන්නේය. පව්කාරයින්ට නරකාදිය අයිතිය.http://quran.com/3/151

කුරානය: 3.28. විස්වාශවන්තයින් (මුස්ලිම්වරු) උදව්කරුවන් ‍ලෙස හෝ මිතුරන් ‍ලෙස හෝ මුස්ලිම්වරුන් හැර අවිස්වාශ වන්තයින් තෝරා නොගන්න. කිසි‍වෙකු එ‍ලෙස කරයි නම්, ඔහුට අල්ලා ‍දෙවියන්ගේ උදව් නොලැ‍බෙනු ඇත. http://quran.com/3/28

කුරානය: 5.33. අල්ලා ‍දෙවියන්ට හා මුහම්මද්ට විරුද්ධව සටන් කරන්නවුන්ට හා භූමියේ කලහකාරින්ට දිය යුතු දඩුවම් වන්නේ: මරණය, කුරුසයේ ගැසීම හෝ අත් හා පාද විරුද්ධ පැතිවලින් කපා දැමීම හෝ පිටුවහල් කිරීම ‍වේ. ‍මේ ඔවුන් ලෝකයේදී ලබන නින්දාව වේ. එලොවේදී ඔවුන්ට දරුණු දඩුවම් හිමිය. http://quran.com/5/33

හිංසාව හා කෲරත්වය සිය ආත්ම දෘෂ්ඨිය කරගත් පිරිසකගේ අසාමාන්‍ය නොවන ක්‍රියා කළාපය එසේය. රටත් ජාතියත් ඉදිරීයේ ඇති මේ බිහිසුණු අන්තරාය පිළිබදව සැළකිය යුතු සිංහලයන් පිරිසකට අද වන විට අවබෝධ වී තිබුණත් ඒ සදහා නිවැරදි පිළියම් සෙවීමට අපි තවමත් උත්සුක වී ඇතිදැයි සැක සහිතය. සත්‍ය වශයෙන්ම අද අපට අවශ්‍ය වී ඇත්තේ අතින් පයින් කරන අරගලයකට වඩා, ආකල්පමය හා මතවාදීමය අරගලයකි. සර්වාගමික සංකල්පය වැනි දහජරා අශූචි ගොඩවල් වලින් හිස් පුරවාගෙන සහජීවන උගුලේ හිර වී ඇති වත්මන් පරපුර ජාතික චින්තනයකින් සන්නද්ධ කරන ව්‍යාපාරයකි. නමුත් අද අන්තර්ජාලය හා මුහුණුපොතේ වැඩි තැනක් අත්පත් කරගෙන තිබෙන්නේ තරුණ පරපුර නිවැරදි මගට යොමු කරන මතවාදී ක්‍රියාදාමයකට එහා ගිය හුදු බාල ගනයේ අපහාසාත්මක ප්‍රචාරයන් නොවේදැයි බුද්ධිමත්හු සිතා බැලිය යුතුය. අපට තවත් කල් මැරීමට කාලයක් ඉතිරිව නැති බැවින් ජාති හිතෛශි තරුණ පරපුර නිවැරදි දිශාවට යොමු කරවාගෙන අපේ උන් නගා සිටුවන වැඩපිළිවෙලක් වහා නො ඇරඹුවොත්, සිංහල බෞද්ධයාට ඇති එකම දේශයේ අනාගත ඉරණම වත්මන් බංග්ලාදේශය තුළින් දැකගත හැකි වනවා නොඅනුමානය.

The Sword-කඩුව /facebook
2013.04.23

No comments:

Post a Comment

Designed By Published.. Blogger Templates