Breaking News

Friday, October 10, 2014

ඔවුහූ කතරගම දෙව් බිමත් ගෙරි මස් ලෙයින් කිළිටි කළහ


රුහුණු කතරගම මහා දේවාලයේ ඇසළ මංගළ්‍යයේ ප්‍රථම චාරිත්‍රය ලෙස "සර්වාගමික කොඩිය එසවීම" භික්ෂූන් වහන්සේලා, හින්දු, ක්‍රිස්තියානි, මරක්කල පූජකයන්ගේ සහභාගීත්වයෙන් සහ කතරගම දේවාලයේ බස්නායක නිලමේවරයාගේ මූලිකත්වයෙන් ජූනි 28 දින "දේවාලය අසල ඉදිකර ඇති මුස්ලිම් පල්ලියේදී සිදු කරණු ලැබීය"

අහෝ... බුදුන් පහසින් පාරිශුද්ධත්වයට පත්, කද දෙව්රජුගේ අඩවියත් අන්ධභක්තික පාලකයන්ගේත් ඉනා බේත් කෑ පල්ලිනිකායේ වහන්සේලාගෙත් අනුග්‍රහයෙන් සර්වාගමික පූට්ටුවට ගොදුරු වූ හැටි!. සර්වාගමික සහජීවනය නමින් කරළියට ගෙන එන සහජීවනයේ නාමයෙන් ලක් බුදු සසුන දියකර හරින මේ සහාසික කුමන්ත්‍රණයට දැන උගත්යෑයි සම්මත ප්‍රසිද්ධ භික්ෂූන් වහන්සේලාද ගොදුරුවී අවසානය. තමන්ගේ නායක තැන රැකගැනීම සදහා පාලකයන් සතුටු කරවීමට හෝ ජාතිය සසුන ගැන හැගීමක් නැතිකම නිසා හෝ බෞද්ධ පුද බිම් පමණක් නොව පුද සිරිත් පවා අන්‍යාගමිකයන්ට පාවා දීමට ඊනියා සහජීවනයක නාමයෙන් සර්වාගමික වූ මේ සමහරක් වහන්සේලා නිර්ලැජ්ජිත වී තිබීම ජාතියේ අවාසනාවකි.

බුදුන් වහන්සේගේ තෙවනවර ලංකාගමනයේදී කතරගමට වැඩම කොට එවක පාලකයා වූ මහාඝෝග රජ සහ වැසියන් ධර්මයේ පිහිටුවූ බවත් රජ ඉල්ලීම පරිදි වන්දනාමාන කිරීම සදහා ධර්මරාජයාණන් වහන්සේ හිස පිරිමැද ලබා දුන් කේශ ධාතූන් වහන්සේ නිධන් කරවා කතරගම කිරිවෙහෙර තැනූ බව ධාතුවංශය සදහන් කරයි. බුදු පහසින් එසේ පාරිශුද්ධත්වයට පත් කතරගම ඓතිහාසික පසුබිම හා බැදුණු රාජකාරි කුළ පරම්පරාවක්ද පුරාණ චාරිත්‍ර සම්ප්‍රධායක්ද වෙයි. සොළින් හා යුධ කර ලක් රජය එකසේසත් කළ දෙටු ගැමුණු නරදෙටුවන් වහන්සේ කද සුරිදුන්ට වූ බාරයක් අනුව කතරගම දේවාලය ඉදිකර එම දේවාලයේ දිනපතා පුද පූජාවක් වාර්ෂික පෙරහර පැවැත්වීමට දේවාල කාර්ය මණ්ඩලය හා එම කාර්යයන් ඉටුකරන අයට නින්දගම් ලබාදීමද යනාදී සියලුම දෑ අඩංගු “කාතිකාවතක්ද” සකස් කර ඇත. කතරගම දෙවියන්ගේ හින්දු සබදකම නිසා හින්දු භක්තිකයන්ගේද පුද බිමක් වුවත් කතරගම ඉතිහාස කතාවට මුස්ලිමුන් හා ක්‍රිස්තියානීන්ගේ කිසිදු සබදකමක් නැත. ඉතිහාසික සබදකමක් නැතත් වර්ථමානය සර්වාගමික වී අනාගතය සර්වාගමිකයන්ගෙන් තොර මුස්ලිම් බිමක් බවට කතරගම පත්වන බවට මුස්ලිමුන්ගේ බැල්ම වැටුණු සෑම මුස්ලිම් නොව භූමියකටම අත්වූ ඛේදජනක ඉරණම සපථ නොකරන්නේද? දුටුගැමුණු මහ රජුන් අද වැඩ සිටියානම් තමන්ගේ පැවැත්ම වෙනුවෙන් සර්වාගම කරතබාගෙන බුද්ධාගමට වින කටින, බොදු පුද සිරිත් අන්‍යාගමිකයන්ට පාවා දෙන මේ අමනෝඥ පාලක සනුහරය උල තබනවා නියතය.

මුස්ලිම් පල්ලියක් යනු අශුද්ධත්වයේ සංඛේතයකි. අසරණ සතුන්ගේ බෙලි කපන්නේත් සියලු ආකාරයේ ත්‍රස්ත ක්‍රියාවන්ට මුස්ලිමුන් මෙහෙයන්නෙත් පල්ලියෙනි. කතරගම වැනි පාරිශුද්ධ භූමියක අපිරිසිදු මුස්ලිම් පල්ලියක් අටවන්නට ඉඩ දුන්නේ කවුද? යක්ෂයන් මළ පෙරේතයන් අරක්ගත් බිමේ කෙසේ නම් දෙවියන් වැඩ සිටින්නද? දේවාල භූමිය ගෙරි මස් ලෙයින් කිළිටි වත්දී, කද සුරිදුන් දෙවොල් බිමි හැර පියා මහා වනයට වැඩියා සේ "සර්වාගමික සහජීවන" යක්ෂයා බුද්ධභූමිය වෙළාගනිත්දී හෙළ බිම හැර පියා බුදු සසුනද වල් වදිනු ඇත. සහජීවනය නාමයෙන් බෞද්ධයන්ගේ ඇස් වසා අන්‍යාගම් අතරේ බුදු සසුන දියකර හරින මේ සර්වාගමික මායාවේ අවසාණ අරමුණ වන්නේද එයමය. 

No comments:

Post a Comment

Designed By Published.. Blogger Templates