Breaking News

Friday, October 10, 2014

බොදු විරෝධී මිෂනාරීන් පක්ෂ දේශපාලනයත් ගිල ගනීද?

බොදු විරෝධී අන්‍යාගමික මූලධර්මවාදීන් පක්ෂ දේශපාලනය තුලට රිංගාගෙන ජාතික දේශපාලනයත් දේශපාලන පක්ෂ මතවාදයත් බොදු වීරෝධී මගක මෙහෙයවමින් සිටිති. මේ රටේ පතාක බෞද්ධ නායකයන් බිහිකල දැවන්තම සිංහල බෞද්ධ පක්ෂ දෙක වන එ.ජා.ය.ත් ශ්‍රී.ල.නි.ප.ය ත් එසේ තතෝලික පල්ලියේත් ඇමරිකානු ඉවැන්ජලික මූළධර්මවාදී පූජකයන්ගේත් අනසකට යටවෙත්දී රටේ සැබෑ ජන බලය වූ භික්ෂූන් වහන්සේ නාමික උපදේශකයන් පමණක් බවට පත් කරමින් කුණු මුල්ලට විසිකර දමත්දී ජාතික දේශපාලනය බොදු විරෝධී මගකට අවතීර්ණ වී තිබීම අරුමයක් නොවේ. මේ ලංකාවේ දැවැන්තම තනි ජනපදනමක් සහිත එක්සත් ජාතික පක්ෂය තුල බලය පිහිටුවාක් තවත් එක් මූලධර්මවාදී කල්ලියක මහමොළකරුවෙකු ගැන කෙරුණු හෙලිදරව්වකි.

රාජකීය පණ්ඩිත ශ්‍රාස්ත්‍රපති බොදු බල සේනා මහා ලේකම් පුජ්ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් ඊයේ දින (2014-09-28) මහ සඟ සමුලුවේදී අනාවරනය කල විශේෂ හෙලිදරව්ව.. උන් වහන්සේගේම වචන වලින්...

මට පුදුම හිතුන.. පහුගිය දවස් වල තිබුන එක්සත් ජාතික පක්ශයේ මහ සමුලුවක්.. නායකයෝ තෝරන සමුලුවක් තිබ්බ.. ඒ සමුලුවේ භාන්ඩාගාරික ධූරයට පත්වෙච්ච කෙනා දිහා දැඩි අවධානයෙන් අපි බලන් හිටිය.. මම ඉතින් නඩු වලට බය උන්නාන්සෙ කෙනෙක් නෙවෙයිනෙ.. "එරාන් වික්‍රමරත්න".. දැන් ඔන්න තව එන්තරවාසියක් හෙට මේසෙ උඩ.. අපි බය නෑ.. මොකද හේතුව, දැන් මේ UNP එකේ නායකයොයි ඕකෙ හරි ලොකුවට කථාකරන ඇතැම් නායකයොයි, මෙ භික්ශූන් වහන්සේලා ගොඩනගන වැඩපිලිවෙලවල් ගැන භික්ශූන් වහන්සේලාගෙ ජාතික දේශපාලනය ගැන, හරියට පුරාජේරු නැත්තන් හරියට ඉතාම නින්ඳාසහගතවයි මෙ උන්නැහෙල කථා කරන්නෙ.. මේ හාමුදුරුවරුන්ගෙ හැසිරීම ගැන උන්දැලගේ පත්තර කඩමාලු වලත් භික්ශුවට පහර දෙනව..ඉතින් ඒක වෙන්ඩ ඕනනෙ.. මට කියන්න බලන්න මේ රටේ මොන පක්ශෙද භික්ශූන් වහන්සේ නමකට තැනක් දිල තියෙන්නෙ.. මොන දේශපාලන පක්ශෙද..??

හාමුදුරුවරු නිකන් කුඩ සහ දැහැටි දඬු විතරයිනෙ.. අවශ්‍ය වෙලාවට පාවිච්චි කලා, කුඩේ ඉහලුව ඇඳ යටින් දැම්ම වගේ, දැහැටි දන්ඬ වගේ, පාවිච්චි කලා ඉවරයි.. ආයෙ වැඩක් එනකොට හතරවරන් දාල හතරගාතෙ දාල විරිත්තල වැඩේ කරගන්නව.. තීරක තැනක භික්ශූන් වහන්සේල නෑ.. හබැයි මන් බැලුව UNP එකට මොකද උනේ.. "එසෙම්බ්ලි ඔෆ් ගෝඩ් නමින්" (Assembly of god) රට පුරා ශාකා 400කට වැඩිය අනවසරයෙන් ඉදිකරල තියන පල්ලි ජාලයේ මහ එකා අද අර මහා දැවැන්ත බෞද්ධ නායකයෝ හිටපු පක්ශයේ භාන්ඩාගාරික කරල තියෙනව.. කවුද කථාකරන්නෙ...??? ඒ ගන කවුරුත් කථා කරන්නෙ නෑ.. බෞද්ධයන්ගෙ කඩාවැටීමට එරෙහිව සිංහල බෞද්ධය සන්නද්ධ කරල මතවාදීව, එක ජාතික අරමුනකට පෙලගස්වන විට, අපට අඳෝනා තියන ඒවා වැරදි විදියට ලියන එකෙක්වත් ඒක දකින්නෙ නෑ.. අද ජිනීවා වල ප්‍රශ්න, අද ලෝකෙ හැම තැනකම මානව හිමිකම් ප්‍රශ්න, මේ රටේ ආගමික නිදහසක් නැතිලු..

මන් අහනව අපේ හූරුවරිගේ වන්නියල ඇත්තන්ගෙන්, රතුගල ආදිවාසි ගම්මානයට මොකද උනේ..?? අපට පුලුවන්කමක් තිබුනද ඒකට මූන දෙන්න..?? සුද්දො ඇවිල්ල ඒ ආදිවාසී ජනය සංස්කෘතිකමය වශයෙන් විනාශ කලා, එක නායකයෙක් කථා කලාද වන්නියල ඇත්තො..? එක නායකයෙක් කථා කලාද..?? ගමේ කරිඥ්ඥන් ටික බීපු, ආදිවාසි ජනයට විස්කි පොවල, ඒ යුරෝපීය සිරිත් විරිත් පුරුදු කරද්දි එක නායකයෙක් ඇහැ ඇරල බැලුවෙ නෑ..!! ඊලඟට ඒ වෙනුවෙන් මෙතුමන්ල මැදිහත් උනානම් ආදිවාසී නායකයා "ජාතිවාදියෙකී" "ආගම්වාදියෙකී" ඔන්න ලියනව පත්තර වල ලොකු අකුරෙන්.. අදත් අපේ සිංහල බෞද්ධ ගම් වලට ඇවිල්ල ඔය "Assembly of god" ඇතුලු නොයෙක් කල්ලි මොනතරම් ප්‍රශ්න හදල තියෙනවද..??

අපි පහුගිය දවස් වල තලාහේන ප්රදේශයේ අවුරුදු 7ක් නඩු කියල යන්තන් නිදොස් කොට නිදහස ලැබුව.. බලනකොට තුන් දෙනාම වැඩකරන්නෙ ඒ පල්ලියේ පාස්ටර්ල තුන් දෙනාම වැඩ කරන්නෙ ඇමරිකන් එම්බසියෙ..!! ඒකට විරෝදය පාපුවාම උස්සගෙන යනව උසාවි.. මේගොල්ලොම වාර්ථා හදනව, ජාත්‍යන්තරයට යවනව, බෞද්ධයන්ගේ ගම් වලට ඇතුල් වෙලා ගෙවල් කුලියට අරගෙන එක එක මඩු අටවගෙන මේ කරන බෞද්ධ සන්හාරය දැක දැක නායකයො නිහඬව ඉන්නව.. ජාත්‍යන්තරයට වාර්තා යවනව, හාමුදුරුවරු මහ යක්කු වගේ, බෞද්ධයො අන්‍යගමිකයන්ට.... එහෙම දෙයක් වෙනවද මේ රටේ..?? ඒක නිවැරදි කරන්න කෙනෙක් නැතිවීම ගැන අපි ලැජ්ජ වෙන්න ඕනෙ.. රටේ ආගමික කුමන්ත්‍රන හදන බෞද්ධත්වයෙන් ඉවත් කරල සංස්කෘතිකමය වශයෙන් ඝාතනය කරන්න එරාන් වික්‍රමරත්නලට පුලුවන්නම් අර මහ දැවැන්ත පක්ශ වල බලපුලුවන්කාරයො වෙන්න, ඇයි අපට බැරි මේක කරන්න...???

මේව හිතන්න හාමුදුරුවනේ, මහත්වරුනි මේක කල්පනා කරන්න..බොදු බල සේනාව විවේචයන කරන එකෙක්වත් සැල්වේශන් ආමි (Salvation Army) ගැන කථා කරන්නෙ නෑ..!! ගලවීමේ හමුදාව ගැන කවුරුත් කථා කරන්නෙ නෑ.. ඒ නිසා මන් හැමදාමත් අහන්නෙ බික්ශු බික්ශුනී උපාසක උපාසිකාවන් එකතුවෙන තැන "බොදු බල සේනා" නොකිය ඒකට සැල්වේශන් ආමි කිව්වනම්, ඔන්න කට්ටිය කැමතිවෙයි.. මේක තමයි තිත්ත ඇත්ත...!!!

ඒ නිසා අපි අන්යාගමික මූලධර්මවාදීන් මේ පක්ශ දේශපාලනයට ඇවිල්ල මේ රට ආගමික ගට්ටනයන් ඇතිකරන තැනක් බවට පත්කිරීමට දරන වෑයමට අපි අනිවාරයෙන් තිත තැබිය යුතුයි...!!!!

පසු සටහන -

ජාතික ඇඳුම ඇඳ හෙළ උරුවට කොන්ඩය පීරා සිංහල බෞද්ධයෙකු ලෙස පෙනී සිටින එරාන් වික්‍රමරත්න නැමැති මේ මහා ප්‍රෝඩකාරී ජාතිද්‍රෝහියා ගැන සියල්ලන් දැනුවත් වෙමු..!!

එමෙන්ම මෙසේ අහිංසක සිංහලයන්ව රවට්ටමින් ඔවුන්ව ගොනාට ඇන්දවීමට මාන බලමින් සිටින පිල්ලි අනන්තවත් සිටින බව තරයේ මතක තබා ගනිමු.. එම කැනහිලුන් මුලිනුපුටාදමා සිංහලයාත් බුදු දහමත් රැක ගන්නා තෙක් අප සියල්ලන් එකාවන්ව පෙලගැසෙමු.. එය යුගයේ යුතුකමයි...!!!

ලිපිය සිංහලයිනේ අවදිවෙයව්

No comments:

Post a Comment

Designed By Published.. Blogger Templates